අඩුම ගානකට In-ears හොයපු අයට ගොඩක් වටින in-ear එකක් 1,900/= පමණි…
මේක 100% Original, KZ Company ගෙන්නපුව ඒක නිසා බය නැතුව ගන්න පුලුවන් …
Professional Musicians ලට විතරක් නෙවෙයි High Quality සිංදු අහන්න කැමති අයටත් ගන්න පුලුවන්
Game ගහන අයටත් වටේ පිටේ සද්ද නැතුව Quality එකට Game ගහන්න මේක පාවිච්චි කරල බලන්න පුලුවන්…
ඇවිත් බලලාම අරන් යන්න…
Cash on Delivery කරන්නත් පුලුවන්!!!
ගාන වැඩි වෙන්න කලින් අදම අරගන්න😁
Overview
- Item Type: iPod / MP3 Player
- Condition: New


Leave feedback about this